දෙවැනි එක්දින තරගයේ ජය දකුණු අප්‍රිකාවට

ශ්‍රී ලංකාවට එරෙහි දෙවැනි එක්දින ක්‍රිකට් තරගය ලකුණු 121කින් ජය ගැනීමට දකුණු අප්‍රිකාව ඊයේ (01) සමත් විය. කාසියේ වාසිය දිනූ ශ්‍රී ලංකා කණ්ඩායම විසින් කළ අාරාධනය අනුව මුලින් පන්දුවට පහරදුන් දකුණු අප්‍රිකා කණ්ඩායම සිය පන්දුවාර 50 අවසානයේ කඩුලු 06 ක් පමණක් දැවී ලකුණු 307 ක් ලබාගත් අතර ඩේවිඩ් මිලර් නොදැවී ලකුණු 117 ක් සහ ෆ්ලැෆ් … Continue reading දෙවැනි එක්දින තරගයේ ජය දකුණු අප්‍රිකාවට